ඔබ කැරපොත්තන්ට බයද?
ඔබ කැරපොත්තන්ට බයද?
ඔබ කැරපොත්තන්ට බයද? ඇත්තටම මාත් කැරපොත්තන්ට බයයි. ඇත්තටම ඇයි
මිනිස්සුමෙච්චරටම කැරපොත්තන්ට බය? මට නම් හිතාගන්න බැහැ ඇයි මිනිස්සු
මෙච්චරටම පොඩිසතෙකුට බයවෙන්නෙ ඇයි කියල. එහෙම කිව්වට මටත් කැරපොත්තෙක්
දැක්කම මරණ බයදැනෙනවා.



Dud this is a psychological effect, you can try to consult a psychologist it can be cured. But the best medicine is to face it directly.