Cockroaches

Why people scared of cockroaches?

mainly because thy’re dirty and weird. only thing you can do to come over your fear is ask you self “why am i so scared of cockroaches?” start from across the room, and watch them, and you will adjust. you have to push your self, and not do your normal thing and run. Some people never overcome this fear of cockroaches in their life tome. cockroaches are small insects they cant kill you.

 

ඔබ කැරපොත්තන්ට බයද?

ඔබ කැරපොත්තන්ට බයද? ඇත්තටම ත් කැරපොත්තන්ට බයයි. ඇත්තටම ඇයි මිනිස්සු මෙච්චරටම කැරපොත්තන්ට බය? මට නම් හිතාගන්න බැහැ ඇයි මිනිස්සු මෙච්චරටම පොඩි සතෙකුට බයවෙන්නෙ ඇයි කියල. එහෙම කිව්වට මටත් කැරපොත්තෙක් දැක්කම මරණ බය දැනෙනවා.

 


Leave a Reply